Pages

Followers

Friday, December 30, 2011

සුභ නව වසරක් වේවdා

 සම්පූර්ණයෙන්ම හලන්න ඕනි

 හෙවුවොත් හම්බවෙයි

ලොවට සාමය උදවේවා

කට්ටිය හරියට හිටියොත් කිරි ඉතිරේවි
 
හැම අවුරුද්දෙම ඔහොම තමයි
 

Thursday, December 29, 2011

පොත පෙරලන්නේ මේකටයි

 අහිංසක සිසුන් අපහසුවට පත් නොකරමු

 දේශපාලනය රිංගුවොත් හැම එකකටම ඔහොම තමයි

 මේ අයට ඔලුවක් නැහැ

කොහොත් නටන්නේ ලොක්කට ඕන විදිහටයි
 

Wednesday, December 28, 2011

ඉල්ලන හැම දෙයක්ම දෙන්න පුලුවන්ද

 දෙන්න පුලුවන් දෙයක් ඉල්ලන්න

 එලියේ තමයි ඉන්න වෙන්නේ

 මෙන්න වැරදිකරු ස්වාමීනී

 රටේ ජනතාව නේද සතුටු වෙන්න උවමනා

ටියුෂන් අවශ්‍ය බවක් නම් පේන්න නැහැ
 

Tuesday, December 27, 2011

බෝලය පාස් කිරීම

 අනේ අහිංසක කොම්පියුටරය

 ඒ අකුරේ ඉදන්ම කියල දෙන්න වෙයි

 වයිම හොදයි

 නෑ අයියේ, ආණ්ඩුවෙයි අවුල

අපේ අය නිර්මාණ ශීලීයි
 
ඉක්මනටම ආසියාවේ ආශ්චර්වය වෙන්න පුලුවන් වෙයි වගේ
 

දැන් තත්වේ මේකයි

 නොමැරී බේරුනොත් ඇති

 පුටු වෙනුවට අද මට බංකු

 හවුස් පුල්

 එතකොට අපිට

 එන අවුරුද්දේ හම්බවෙයි වගේ

 මාධ්‍ය මිනිසුන් කන හැටි

 කොහේද කොහේද අපේ ලොවක්

 මේක තේරුම් ගන්න වෙනම උපාධියක් කරන්න වෙයි 

 කොට්ටෝරුවා කෙසෙල් ගසටත් කොටයිද

 තව ඉන්නේ මේවගේ ලේකම්ලා

ටයි එක ලිස්සනවා
 

Thursday, December 22, 2011

අතේ දුරින් ඇති නිදහස

 අනෝමා, 
කිමද පමා

 හැමදාම ගොඩයන සිංදුව

වැඩේ හරිගියානම් නත්තල් තමයි
 

Wednesday, December 21, 2011

හොදටම හාන්සියි

 ගලක් කල හදියක්

 සර්කස් පැසිපියා
වැටුනොත් ලෙලි ගියා

 කරුව වැටේ

ඩබල් ඇක්ටින්
 

Tuesday, December 20, 2011

මෙහෙ කෑම හොදයි වගේ

 ඉල්ලන්නෙම ජාත්‍යන්තර බඩු

 වෙන දන්න කෙනෙක් නැත්ද

 අලියා අත හැරියාද
 ඒ ඒ අයගේ ප්‍රශ්න
අපරාදෙන විසි කරන එක



Monday, December 19, 2011

නටපු නැටුමකුත් නැහැ බෙරේ පලුවකුත් නැහැ

 කරුව කැඩුනා

 දවල් තරුත් පේනවා

 තව අවුරුද්දක් ෂේප්

මම වලේ
 

Sunday, December 18, 2011

මේවා අලි රේස්

 දිනන්නේ කවුද 

 ජනතාවට හැමදාම පරිප්පු

 යටවෙලා ඉන්න බරට මොකද කරන්නේ

 බදා ගන්න වටින රසක්

 ඒකත් නොකිව්වොත් තමයි වැඩේ

 ඊලගට මම

මෙයත් එහෙම වෙයිද
 
 ඒවා ඇල්ලිලි බොරු

 දැන් එයාලා 
ඉන්නේ යුධ පිටියක නේ
 නත්තල් සීයා පිහිට වෙන්නේ මෙයාලටද

වාර්තාව ඇත
කියවමින් පුටුව මත
අහසේ සදු
දොඩවයිද කට මැත

© Upul Seneviratne 2010

...

counter to blogger