කට්ටිය දැන් සීට් බෙල්ට් දාලම යයි බස්වල එල්ලිලා යන අයට දෙවියන්ගෙම පිහිටයි
අලින් අඩු වෙලා මිනිස්සු වැඩිවෙලා මිනිසුන්ට වගේම සත්වයින්ටත් නිදහසේ ජීවත් වීමට අයිතියක් තිබේ
මේ කියන්නේ ඔලිව් අත්ත වෙනුවට උණ්ඩ වැලක් පරෙවියාට පළදනවා කියලද
බොරැ කකුල් වලින් ඉස්සිලා උස වැඩිකරගත්තට ජන්ද පථිපලේ ලැබුනාම තරම පෙනේවි
එක සිත දෙතැනක නතර වෙලා
කෝකටත් තෛලය මාමාගේ සුත්තරය
මැතිවරණයට යන්නේ කොහෙද මේ කන්ද තරණය නොකර
No comments:
Post a Comment
comments here