අපි දැනගත්තා හොරේ
මම අත හෝදගත්තා ඔන්න
මල්ල පිරෙන්න හම්බවෙයි
පස්සේ යන්න පුලුවන්
සිහින ගොඩක් ඇත, නමුත් සහන ...
ඒකනේ බෙල්ට් එක දාගෙනම ඉන්නේ
ගොඩක් පෙරලි වෙලා ඉවරයි
අනේ අපිට මෙච්චරද
අපායට යවන්න තව කට්ටිය ඉන්නවා
තමන්ට වාසි වෙන විදිහටද මේක වෙනස් කරන්නේ










No comments:
Post a Comment
comments here