Pages

Followers

Thursday, September 8, 2011

පැත්ත විතරක් වෙනස් වෙලාද

වෙනසක් නැහැ වගේ


මම ඉන්නවා අයියා ඕන දේකට
 

එහෙමනම් මෙහෙමත් වෙන්න ඕනි නේද
 

වීටික විකුණා ගන්න බැරිව ගොවියා ලතවෙනවා
හාල් ගණන් කියලා මිනිසුන් සුසුම්     හෙලණවා 


කාටත් ඉගෙන ගැනීමට අයිතිය තිබිය යුතුයි
වෛද්‍ය සංගමය වෘත්තීය සමිතියක් පමණි
අනෙක් අයගේ ඉගෙනුමට අත දැමීමට ඔවුන්ට අයිතියක් නැත 
ඒ තරමට හදිසි නීතිය ඇගට වැදිලා

No comments:

Post a Comment

comments here

© Upul Seneviratne 2010

...

counter to blogger