වැස්ස වළාහක දෙවියෝ දිවැස් හෙළනු මැන
දුවල බේරැනොත් ඇති
නම මොකක් උනත් රටට හොදනම් කමක් නැහැ
දරැවා කොහොමද බලන්නේ දොස්තරමද
අතට ආ අලි
හොදම මට්ටමේ සහතිකය තිබුණත් මොකටද රස්සා නැත්නම්
අපි මුහුදේ අතරමං වෙලාද
කාගේ තෝසෙද රස කියලා අපිට ඉදිරියේදී තේරෙයි
එල්ලන්න වැරදි කරැවෝ කෝ
කවුරැත් බලන්නේ තමුන්ගේ සාක්කුව
කට්ටිය කිඹුල් කදුලු හෙළනවා වගේ
තාත්තගේ නොම්මරේ දන්න නිසා පුතාව නොදන්න කෙනෙක් නැහැ


No comments:
Post a Comment
comments here